Tab Realm

TAB by Song : 220469
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
Tab List Area
1 Pages 1 Results

මට රාවනා Mata Rawana by Lahiru Perera




    මට රාවනා Mata Rawana 





Tuning: E A D G B E

[Intro]
G C G C G C
G C G C G C
 
[Verse]
G       D        C     D
මට රවනා...මුහුණත් අතරේ...
       G   D         C    D
නුඹ පෙනුණා...කොනකින් වාගේ...
      G                   D
නුඹම ද මගේ...තොල්පෙති තෙමුවේ
  C               D
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
      Em            D
අරමුණු මාගේ...නුඹ ලඟ තිබුනේ...
    C        F        D
එක හුස්මක් ලඟ දවසක් ගෙවුනේ...
 
   G    D        C     D
මට රවනා...මුහුණත් අතරේ...
 
[Instrumental]
G C G D
G C G D
 
[Verse]
Em          D
මා..උදුරාගත් හැදුවේ...
        C            D
මැවී සැලුනා..හැම ස්වරයම මගේ හදේ...
G            D
ඒ...හුස්මට මුසු වූ නුඹේ..
        C   D
නෙත නුව්නේ...
 
   G    D        C     D
මට රවනා...මුහුණත් අතරේ...
 
[Instrumental]
G C G D
G C G D
Em D C D
G D C D
 
[Verse]
Em         D
රෑ අහසට බර වූ සඳේ
       C           D        G
නුඹ වැටුනා මගේ පා මුල ඒ පයේ...ඒ...
         D
සිත්තරු ඇදි සිතුවමේ
    C     D
නුඹ උන්නේ...
 
[Outro]
G       D        C     D
මට රවනා...මුහුණත් අතරේ...
       G   D         C    D
නුඹ පෙනුණා...කොනකින් වාගේ...
      G                   D
නුඹම ද මගේ...තොල්පෙති තෙමුවේ
  C               D
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ..
      Em            D
අරමුණු මාගේ...නුඹ ලඟ තිබුනේ...
    C        F        D
එක හුස්මක් ලඟ දවසක් ගෙවුනේ...
 
   G    D        C     D
මට රවනා...මුහුණත් අතරේ...
 
G C G D
G C G D
Hold G






-------------