Tab Realm

TAB by Song : 330369
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
Tab List Area
1 Pages 1 Results

Samawee by Induja feat. DILU Beats


               Samawee 

  
Tuning:E A D G B E
Key:F#m
Capo:2nd fret

[Verse 1]
 
Em       D               Bm      C
අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා
Em            D           Bm          C
සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා
 
C                           D
අරුත නොහැගී මා ප්‍රේමයේ ආමිසට බැදුනේ..
C                                  D
කලක් ගතවී ගෙවෙන නමුදු හැම මොහොතෙම පැතුවේ..
 
[Chorus]
 
C     D        Bm          C
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
C    D           Bm      C
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු..
Am      D            Bm        C
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු..
Am      D
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග
    C     D      C
සිහිකරමූ..  hmmm
 
[Verse 2]
 
Em         D           Bm      C
මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා
Em             D                Bm
නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි
 C
මකනවා..
 
 
[Pre-Chorus]
        C                         D
නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ..
        C                       D  C
අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ..
 
 
[Chorus]
 
C      D       Bm          C
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
C       D       Bm        C
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු..
Am      D            Bm        C
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු..
Am        D
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග
    C     D    C
සිහිකරමූ..  hmmm




------------