TAB by Song : 329469
Tab List Area
1 Pages 1 Results
Hangannada Adare Oba Gawa Nawathina Chethana by Iman Fernando Hangannada Adare Oba Gawa Nawathina Chethana Tuning:E A D G B E Key:Em Capo:4th fret [Verse 1] Em Bm Am Bm සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව Em Bm Am Bm මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා Em Bm Am Bm ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම Em Bm Am Bm හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා [Chorus] Em Bm ඔබ ගාව නවතින චේතනා Am Bm මුදු හීන ලෝකෙක පා කලා Em Bm ඈත යනවද පාවෙලා Am Bm මම නෑ ඔබෙන් මිදිලා Em Bm දුර කාලයක බැඳෙනා රටා Am Bm හිත පාරවන රචනා එපා Em Bm දෑස බොඳ කරනා කතා Am Bm තව නෑ හදින් විමසා [Bridge] Em Bm Am මා ළඟින් සැනසීලා , හිනැහීලා Bm Em Bm මට හේතු මොකටද යා කරන්නද අශා Am Bm ඔබ හා මා බැඳෙනා Em Bm Am කාලයෙන් බැඳි සීමා හැරදාලා Bm Em Bm අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා Am Bm නොම බාධා අප හා [Verse 1] Em Bm Am Bm සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද Em Bm Am Bm ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා Em Bm Am Bm රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද Em Bm Am Bm පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා [Chorus] Em Bm ඔය හාදු මං ගාවින් තියා Am Bm ළං වී හිඳින්නද රෑ පුරා Em Bm මා සිතින් ඇඳෙනා නුරා Am Bm හද නෑ තවත් සනසා Em Bm දුර කාලයක බැඳෙනා රටා Am Bm හිත පාරවන රචනා එපා Em Bm දෑස බොඳ කරනා කතා Am Bm තව නෑ හදින් විමසා [Bridge] Em Bm Am මා ළඟින් සැනසීලා , හිනැහීලා Bm Em Bm මට හේතු මොකටද යා කරන්නද අශා Am Bm ඔබ හා මා බැඳෙනා Em Bm Am කාලයෙන් බැඳි සීමා හැරදාලා Bm Em Bm අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා Am Bm නොම බාධා අප හා ---------