TAB by Song : 269877
Tab List Area
1 Pages 1 Results
Cinderella by Kithsiri Jayasekara Cinderella Tuning: E A D G B E [Intro] G G C C Em Em Am Am G G C C Em Em Am Am G D Em C Am D C C [Chorus] Em C D C Kemeliya mal suwadata sada kemi matha pa thiya thiya Em C D C Kemeliya mal suwadata sada kemi matha pa thiya thiya Em Am D C Mage kutiye kawulu dorin G C Em D Nidi binda desa ea obamada cindarel...la C Em G D Nidi binda desa ea obamada cindarel...la G G C C Em Em Am Am G G C C Em Em Am Am G D Em C Am D C C [Verse 1] G C D Em D C Sakuna geeya sagavi yanna pala peheye kalu thawara G C D Em D C Sakuna geeya sagavi yanna pala peheye kalu thawara G C Am C D Sende andura gena pawana wage sihin sarin G C Em D Etha epitin hadata wadina cindarel...la [Chorus] Em C D C Kemeliya mal suwadata sada kemi matha pa thiya thiya Em C D C Kemeliya mal suwadata sada kemi matha pa thiya thiya Em Am D C Mage kutiye kawulu dorin G C Em D Nidi binda desa ea obamada cindarel...la C Em G D Nidi binda desa ea obamada cindarel...la G G C C Em Em Am Am G G C C Em Em Am Am G D Em C Am D C C [Verse 2] G C D Em D C Susudu hansa piyapathin geththam kota nimawa G C D Em D C Susudu hansa piyapathin geththam kota nimawa G C Am C D Enda sinidu seda saluwa wala kulin athura G C Em D Yanna giye biya hithila cindarel...la [Chorus] Em C D C Kemeliya mal suwadata sada kemi matha pa thiya thiya Em Am D C Mage kutiye kawulu dorin G C Em D Nidi binda desa ea obamada cindarel...la C Em G D Nidi binda desa ea obamada cindarel...la කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා සකුණ ගීය සැඟවී යන පළා පැහැයේ කළු තවරා සකුණ ගීය සැඟවී යන පළා පැහැයේ කළු තවරා සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩින සින්ඩරෙල්ලා කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලේ අතුරා යන්න ගියේ බිය හිතිලද සින්ඩරෙල්ලා කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා -------------