TAB by Song : 259495
Tab List Area
1 Pages 1 Results
Premaye Mandahasini by Karunarathna Divulgane Premaye Mandahasini Tuning: E A D G B E [Intro] Am G Am Em F G Am C Am C Am B7 Am [Chorus] Am Premaye mandahasini Em Am Yawwane sihina saadani G Am Neela nayana nil diye G Am Seetha nalina nimnaye Em Am Pawayai.. sundarai jeewithe Am Premaye mandahasini [Interlude] Am G Am Em F G Am C Am C Am B7 Am [Verse 1] Am Dm Tharaka niwa damanna neth kelum wida Am G Am Ma sithe wida niwanna pem pawan sala Am Dm Tharaka niwa damanna neth kelum wida Am G Am Ma sithe wida niwanna pem pawan sala G Am Sandath wasan wela.. reyak mudun kala G Am Sandath wasan wela.. reyak mudun kala Am Em Am B7 Pawayai.. sundarai jeewithe [Chorus] Am Premaye mandahasini Em Am Yawwane sihina saadani G Am Neela nayana nil diye G Am Seetha nalina nimnaye Em Am Pawayai.. sundarai jeewithe Am Premaye mandahasini [Interlude] Am G Am Em F G Am C Am C Am B7 Am [Verse 2] Am Dm Malathi wane rendemda mal yahan thala Am G Am Meewithe ama puramda rathlawan pela Am Dm Malathi wage rendemda mal yahan thala Am G Am Meewithe ama puramda rathlawan pela G Am Susum pawan gala.. hengum diyath kala G Am Susum pawan gala.. hengum diyath kala Am Em Am B7 Paawayai.. sundarayai jeewithe [Chorus] Am Premaye mandahasini Em Am Yawwane sihina saadani G Am Neela nayana nil diye G Am Seetha nalina nimnaye Em Am Pawayai.. sundarai jeewithe Am Premaye mandahasini ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරා සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී -----------